10 ශ්‍රේණිය | සිංහල
ලෙන අතහැර යාම
නාට්‍ය කලාවේ මූලිකාංග.
මහාවංස මූලාශ්‍ර කතාව.
සම්පූර්ණ සිංහබාහු නාට්‍ය විවරණය.
ලෙන අතහැරයෑම පාඩම වචනයෙන් වචනයට ලිහිල් බසින්.
සියලු විචාර ලිවීමට අවශ්‍ය කරුණු.
පැය 4යි විනාඩි 20ක් පුරා විකාශනය වන පරිපූර්ණ විමර්ශනයකි.