NdId mdgfmÜáh

smart class room

අපි හැමොටම ලස්සන හීන තියෙනවා.
ඒ හීන අතරින් උසස්පෙළ හොඳට ම සමත්වෙලා ලංකාවේ හොඳ ම කැම්පස් එකකින් උපාධියක් ගන්න එක අපි හැමෝටම තියෙන හරිම අහිංසක හීනයක්…
ඉතින් ඒ හීනය සැබෑකරන්නට භාෂා පාටපෙට්ටියේ අපි ඔයාලට නිවැරදි ම පාර කියා දෙන්නම්….

Advance Level Subjects

සිංහල භාෂාව

අපි දකින හැම හීනයක් ම අපේ ජීවිතවලට කොතනකින් හරි සම්බන්ධයි. . ඒ හින්දා හීන කියන්නෙ ම අපේ ආශාව. ඉතින් ඔයාට හීන මග හරින්න බෑ. ආශාව කියන්න අහන්න විඳින්න උදව් වෙන්නෙ භාෂාව. මං උගන්වන්නේ භාෂාව.. ඒ සිංහල භාෂාව කියනවට වඩා මං කැමති ආදරේ භාෂාව කියන්න.

Sujeewa Sirimewan

Advance Level Subjects

සිංහල භාෂාව

Ordinary Level Subjects

සිංහල භාෂාව

“සුබස සාරසුබාවට” බරට සැර⁣ට රහ⁣ට උගන්වන ලංකාව ම හඳුනන අපේ සිංහල පන්තිය.හොඳ ම ප්‍රතිඵලයක් සමගින් සුබස සරසන්නට ඔබත් එක් වන්න 

Pradeepa Somasiri

Ordinary Level Subjects

සිංහල භාෂාව

Our Books Store

“ඇස් ඇරීම” උසස් පෙළ සාහිත්‍යය විචාර පෙරහුරු සරණිය පරිශීලනය කිරීමෙන් විභාග ප්‍රශ්න පත්‍රයට සාර්ථක ව පිළිතුරු ලිවීමට පිටුබලය ලද බොහෝ සිසුන්ගේ ප්‍රශංසනීය ප්‍රතිචාර නිසාත් සාර්ථක පිළිතුරු සකස් කර ගැනීමට නිරතුරු සිසුන් හුරු කරවන ආදරණීය සිංහල ගුරු භවතුන්ගෙන් ලද නොමද පෙළඹුම් නිසාත් පළ කරන ලද සංශෝධිත නව මුද්‍රණය෴

Connet With US

Join Our WhatsApp Channel