අපි හැමොටම ලස්සන හීන තියෙනවා.
ඒ හීන අතරින් උසස්පෙළ හොඳට ම සමත්වෙලා ලංකාවේ හොඳ ම කැම්පස් එකකින් උපාධියක් ගන්න එක අපි හැමෝටම තියෙන හරිම අහිංසක හීනයක්…
ඉතින් ඒ හීනය සැබෑකරන්නට භාෂා පාටපෙට්ටියේ අපි ඔයාලට නිවැරදි ම පාර කියා දෙන්නම්….
“ඇස් ඇරීම” උසස් පෙළ සාහිත්‍යය විචාර පෙරහුරු සරණිය පරිශීලනය කිරීමෙන් විභාග ප්‍රශ්න පත්‍රයට සාර්ථක ව පිළිතුරු ලිවීමට පිටුබලය ලද බොහෝ සිසුන්ගේ ප්‍රශංසනීය ප්‍රතිචාර නිසාත් සාර්ථක පිළිතුරු සකස් කර ගැනීමට නිරතුරු සිසුන් හුරු කරවන ආදරණීය සිංහල ගුරු භවතුන්ගෙන් ලද නොමද පෙළඹුම් නිසාත් පළ කරන ලද සංශෝධිත නව මුද්‍රණය෴
Have a question or a request? We’re here to help! Reach out and let’s start the conversation.