Sujeewa Sirimewan

අපි දකින හැම හීනයක් ම අපේ ජීවිතවලට කොතනකින් හරි සම්බන්ධයි. . ..ඒ හින්දා හීන කියන්නෙ ම අපේ ආශාව….ඉතින් ඔයාට හීන මග හරින්න බෑ. ආශාව කියන්න අහන්න විඳින්න උදව් වෙන්නෙ භාෂාව. මං උගන්වන්නේ භාෂාව…. ඒ සිංහල භාෂාව කියනවට වඩා මං කැමති ආදරේ භාෂාව කියන්න.