11 ශ්‍රේණිය | සිංහල
අඟුල්මල් දමනය
පසුබිම, බුදුගුණ ග්‍රන්ථ ලියවීම,
අමාවතුර- පොළොන්නරු යුගය
සම්පූර්ණ පාඩම වචනයෙන් වචනයට ලිහිල් බසින්.
සියලු විචාර ලිවීමට අවශ්‍ය කරුණු.
සියලු පසුගිය විභාග ප්‍රශ්න
පුරා මාසයකට වැඩි කාලයක් පන්තිය තුළ උගන්වන පාඩමක්.
පැය 7යි විනාඩි 15ක වීඩියෝවක්.