අපි හැමොටම ලස්සන හීන තියෙනවා. ඒ හීන අතරින් උසස්පෙළ හොඳට ම සමත්වෙලා ලංකාවේ හොඳ ම කැම්පස් එකකින් උපාධියක් ගන්න එක අපි හැමෝටම තියෙන හරිම අහිංසක හීනයක්… ඉතින් ඒ හීනය සැබෑකරන්නට භාෂා පාටපෙට්ටියේ අපි ඔයාලට නිවැරදි ම පාර කියා දෙන්නම්….