Slider image mobile
Slider image mobile
Slider image mobile
Sujeewa Sirimewan
ගුරුවරයා ගැන

සුජීව සිරිමෙවන්
ගුරුතුමා

අ.පො.ස. උසස් පෙළ විභාගයෙ සමත් ව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළත්ව එහි ඉගෙනුම ලබා දෙවන පෙළ ඉහළ සාමර්ථ්‍යයක් සහිතව සමත්ව එම විශ්වවිද්‍යාලයේ ම සිංහල අධ්‍යනාංශයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කර ඇත.

එතැන් සිට උපකාරක පන්ති ගුරුවරයෙක් වශයෙන් වසර විස්සකට එහා ගිය අත්දැකීම් સපිරි ජනප්‍රියතම ප්‍රවීණ සිංහල භාෂා දේශකවරයෙක් වශයෙන් කටයුතු කරනු ලබයි.

Former Lecturer Sinhales Dept. University of Peradeniya
Our Network

අපගේ මධ්‍යස්ථාන

ගම්පහ

ගම්පහ

SyZyGy

නිට්ටඹුව

නිට්ටඹුව

විද්‍යානන්ද

කුරුණෑගල

කුරුණෑගල

සිප්වින්

ONLINE

ONLINE

දිවයිනටම

Schedule

පන්ති කාලසටහන

ගම්පහ

SyZyGy ආයතනය

Theory26

2026 A/L

ඉරිදා

10.30 AM – 12.30 PM

Theory27

2027 A/L

ඉරිදා

8.00 AM – 10.00 AM

Theory28

2028 A/L

සඳුදා

8.00 AM – 10.00 AM

Revision26

2026 A/L

බදාදා

8.00 AM – 2.00 PM

Teacher

සුජීව සිරිමෙවන්

Sinhala Language Expert

ඔබේ හීනවලට
පාර කියන තැන

අපි දකින හැම හීනයක්ම අපේ ජීවිතයට කොතනකින් හරි සම්බන්ධයි. ඒ හීන කියන්නේ අපේ ආශාව. ඒ ආශාව අහන්න, හඳුනාගන්න, විඳින්න උදව් කරන දේ තමයි භාෂාව. මං උගන්වන්නේ සිංහල භාෂාවක් නෙවෙයි — ආදරේ භාෂාව.

Online Access

ලෝකයේ ඕනෑම තැනක සිට සම්බන්ධ වීමේ පහසුව

24/7 සහාය

ඔබේ ගැටළු විසඳීමට නිරන්තර මඟපෙන්වීම

විශිෂ්ට ප්‍රතිඵල

වසර ගණනාවක් පුරා අඛණ්ඩව 75% ට වැඩි A සාමාර්ථ

Classroom
Join Today

දිනන්න පටන් ගන්න

ආදරය, සෙනෙහස කැටිව ඔබේ සිහිනය කරා ඔබව මෙහෙයවන, හැමෝම එක වෙන එකම එක සිංහල ක්ලාස් එක.

BookStore

අපගේ පොත් එකතුව

ඔබේ දැනුම හා හැකියාවන් වර්ධනය කිරීමට නිවැරදිව තෝරාගත් සිංහල පොත් එකතුවක් දැන් මිලදී ගන්න.

FAQ

Frequently Asking Questions

අපි ප්‍රධාන වශයෙන් ගම්පහ, නිට්ටඹුව, සහ කුරුණෑගල යන නගරවල පන්ති පවත්වනවා. මීට අමතරව දිවයින පුරා සිසුන් වෙනුවෙන් Online පන්ති අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
මුළු විෂය නිර්දේශයේ ම ඇති සියලු ම පාඩම් විදිමත් පරිදි පවත්වන අතර හරි ම වෙලාවට විෂය නිර්දේශය අවසන් කර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සිදු කරනවා.
පන්තියට සහභාගි විය නොහැකි අවස්ථාවකදී පන්තියේ පටිගත කිරීම් (Recordings) අපගේ වෙබ් අඩවිය ඔස්සේ ඕනෑම වෙලාවක නැරඹීමේ පහසුව ඇත.
භෞතික පන්ති වලදී නිබන්ධන පන්ති දිනයේදී ලබාගත හැකි අතර Online සිසුන් සඳහා කුරියර් (Courier) සේවාව මඟින් නිවසට ම ගෙන්වා දෙනු ලැබේ.